පරිපථ නිර්මාණය කිරීමේ දී පරිපථයෙන් සිදු විය යුතු ක්‍රියාවලිය අරමුණු කර ගනිමින් තාර්කික ද්වාර හෙවත් logic gates භාවිතා කරයි. මෙහි මූලික ද්වාර 4 ක් ඇත.
OR
NOT
AND
XOR
මෙම මූලික ද්වාර 4 භාවිතා කරමින් තවත් ද්වාර 3 ක් නිර්මාණය වේ.
NAND
NOR
XOR
Sunday, January 22, 2012
Logic Gates (තාර්කික ද්වාර)
7:17 AM
No comments
Total Pageviews
මෙන්න අපේ වෑඩ..............................

හලො! මෙ තියෙන්නෙ අපෙ Blog එක. අපි දෙන්න මෙක කරන්නෙ ඈයි කියල ඔයාල දෑනගන්න කමතිද??? මෙකයි, අපි ඔක්කොම උසස්පෙල විභාගෙ කරන ලමයිනෙ. ඉතින් අපෙ පාඩමක් තියනවා Logic Gates කියලා. ඒ පාඩම ටිකක් ලොකුයි. ඒත් කොහොම හරි ඉගෙනගන්න එපෑයි. ඒ නිසා ඔයලාට ලේසි කරන්නයි අපි මේක කරන්නෙ. අපිට මේ වඩේට Full Bake up 1a දෙන්නෙ අපෙ ICT සර්.ඒ තමයි KASUN SHANAKA BANDARA Sir.
Followers
About Us
- DUL n SAKU
- ඔයාල කැමතිද අපි ගැන දැනගන්න? අපි දෙන්න DULMINI N SAKURA . අපි දෙන්නම යන්නෙ SJC එකට. ඔයාලා ඉතින් දන්නවානෙ අපි මේ අවුරුද්දෙ A/L කරන ළමයි කියලා. දැන් අපි ගැන දැන ගත්ත ඇති නේද??? එහෙනම් දැන් බලන්නකො අපේ BLOG 1 හොදඳ කියලා.
0 comments:
Post a Comment