අන්තර්ගතය

අන්තර්ගතය 2.1

පරිගනකයෙ ඉතිහාසය
    මුල් යුගයෙ ගනක ආදාර

  •    යාන්ත්‍රික ගනක / පරිගනක
  •    විද්යුත් යන්ත්‍රික (Elector Mechanical)පරිගනක 
   ගනනය කිරිමේ විද්යුත් යුගය
   විවිද පරිගනක විකිරන
  • ප්‍රතිසම ,ආන්කික
  • පලමුවන, දෙවන, තෙවන, සිවුවන් හ ඉදිරි පරම්පරවන්
  • මහා පරිගනක, මද්ය පරිගනක, ක්ශුද්‍ර පරිගනක හ සුපිරි පරිගනක
  • පුද්ගල, අන්කික, සහයක (PDA) සහ ජන්ගම උපාන්ග  
නුතන පරිගනක දෙසට
    ක්ශුද්‍ර සකසුම් පරිනාමය
  •  අර්ද සන්නයක තාපය
  • තාර්කික උපාන්ග තුල සහ ක්ශුද්‍ර සකසුම් ඒකක තුල

 

අන්තර්ගතය 2.2

ප්‍රධාන දෘඩාංග සංරචක

  •  ආදාන උපාංග හා අතුරු මුහුණත්
  •  මධ‍ය සැකසුම් ඒකකය හා මධය පුවරුව 
  • ප්‍රතිදාන උපාංග හා අතුරු මුහුණත්
  •  ගබඩා උපාංග හා අතුරු මුහුණත්

 

අන්තර්ගතය 2.3

 වොන්- නියුවාන් ආකෘතිය   

  •  පරිගණක වැඩසටහන් ගබඩා කර පාලනය කිරීමේ සංකල්පය 
  •   අදාන, ප්‍රතිදාන, මතකය, පාලන ඒකකය හා සැකසුම් ඒකකය 
  •   සෙවුම්- ඉෂ්ඨ (Fetch-Execute) චක්‍රය 
  •   මධයම සැකසුම් ඒකකය (CPU)
                                   ගණිතමය හා තාර්කික ඒකකය (ALU)
                                    පාලන ඒකකය (CU) 

  • මතකය          
  උපදෙස් මාලා නිර්මිතය (Instruction Set Architecture-ISA)                               

  •  ක්‍රම ලේකනයකට දිස්වන මධය සැකසුම් ඒකකයේ කොටස්
  • උපදෙස් ආකෘතිය හා වදන් ආයාමය (Word Length)
  •  යොමුකරණය (Addressing) හා යොමු අවකාශය (Address Space)
  •  උපදෙස් වර්ග හා මෙහෙයුම් වර්ග
සංකීර්ණ උපදෙස් මාලා පරිගණක ආකෘති (CISC) හා උපදෙස් මාලා පරිගණක ආකෘති (RIS)

අන්තර්ගතය 3.1

ලකුණුමත (+ හා -) දශ්ම සංඛය නිරූපනය
  •  නිඛිල (Integers)  
  • නියත ලක්ෂය (Fixed Point) හා ඉපිලෙන ලක්ෂය (Floating Point) සංඛයා

පරිගණකයෙහි භාවිතා වන සංඛයා පද්ධති
  •  ද්විමය (Binary), අෂ්ටක (Octal) හා ෂඩ් දශමක (Hexadecimal)
සංඛයා පද්ධති අතර පරිවර්තන

 

අන්තර්ගතය 3.2

ද්විමය කේතය දශම (Binary Coded Decimal)

විස්තෘත ද්වීමය කේතක දශම හුවමාරු කේත (EBCDIC)- Extended Binary Coded Decimal Interchange Code

තොරතුරු හුවමාරුව සදහා වූ ඇමෙරිකානු සම්මත කේතය (ASCII)- American Standard Code Information Interchange 

ඒක කේතක (Unicode)

 

අන්තර්ගතය 3.3 

 එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම

බිට් අනිසාරික තාර්කික මෙහෙයුම් (Bit-wise Logic Operations)

 

අන්තර්ගතය 4.1

අංකික තර්ක ද්වාර  (Digital logic gates ) හා සත්යතා වගු (Truth table)

  • මූකික තර්ක ද්වාර
                   NO,TOR,AND,XOR
  • සංයෝජිත තර්ක ද්වාර
                  NOR,NAND,XNOR

 

අන්තර්ගතය 4.2

ද්විතත්තව තර්කණය හා මූලික චිප් ගණිතය (Two state logic)

උපග්‍රහණ / ප්‍රත්යක්ෂ (Postulates/Axioms)


 න්යාය/ ප්‍රමේය (Laws/Theorems)

  •  න්යාදේශ (Commutative) , සංඝටන (Associative) , විඝටන (Distributive)
  •  සර්වසාම්ය (Identity) , සමතිරික්තතාව (Redundancy)
  •  ඩී මොගන් ගේ න්යාය (De Morgan's)
සම්මත තාර්කිකමය ප්‍රකශන (Standard logical expressions)
  • ගණිතයන්ගේ එකතුව (Sum Of Product-SOP) හා එකතුවල ගණිතය (Product Of Sum-POS)
  • SOP , POS බවට පරිවර්තනය හා ප්‍රතිලෝමය
තාර්කික ප්‍රකාශන සුළු කිරීම 
  • බූලීය ප්‍රමේයයන්  (Boolean Theorem) භවිතයෙන්
  • කානෝ සිතියම් (Karna-ugh Maps) භවිතයෙන්

 

අන්තර්ගතය 4.3

සත්යතා වගු හා තාර්කික ප්‍රකාශන  (අදාන 4ක් දක්වා)

අංකික පරිපථ නිර්මාණය




       

Total Pageviews

මෙන්න අපේ වෑඩ..............................

මෙන්න අපේ වෑඩ..............................
හලො! මෙ තියෙන්නෙ අපෙ Blog එක. අපි දෙන්න මෙක කරන්නෙ ඈයි කියල ඔයාල දෑනගන්න කමතිද??? මෙකයි, අපි ඔක්කොම උසස්පෙල විභාගෙ කරන ලමයිනෙ. ඉතින් අපෙ පාඩමක් තියනවා Logic Gates කියලා. ඒ පාඩම ටිකක් ලොකුයි. ඒත් කොහොම හරි ඉගෙනගන්න එපෑයි. ඒ නිසා ඔයලාට ලේසි කරන්නයි අපි මේක කරන්නෙ. අපිට මේ වඩේට Full Bake up 1a දෙන්නෙ අපෙ ICT සර්.ඒ තමයි KASUN SHANAKA BANDARA Sir.

Followers

About Us

ඔයාල කැමතිද අපි ගැන දැනගන්න? අපි දෙන්න DULMINI N SAKURA . අපි දෙන්නම යන්නෙ SJC එකට. ඔයාලා ඉතින් දන්නවානෙ අපි මේ අවුරුද්දෙ A/L කරන ළමයි කියලා. දැන් අපි ගැන දැන ගත්ත ඇති නේද??? එහෙනම් දැන් බලන්නකො අපේ BLOG 1 හොදඳ කියලා.